Aries
මේෂ
අද දිනය ඔබගේ රැකියා කටයුතු වලට ඉතා ශුභදායක වේ' ආර්ථික තත්වය යහපත් අතට හැරෙනු ඇත' පවුලේ අය සමඟ සතුටින් කාලය ගත කිරීමට අවස්ථාව උදා වේ' ආදර සම්බන්ධතා වලට යහපත් ප්‍රතිචාර හිමිවනු ඇත' සෞඛ්‍ය තත්වය යහපත් වුවත්" මානසික විවේකය පිළිබඳව සැලකිලිමත් වන්න' වැදගත් තීරණ ගැනීමේදී වැඩිහිටියන්ගේ උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසුය'
